ලූක් 23:19 - Sinhala New Revised Version19 බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 (මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනීමැරීමක් සම්බන්ධව සිරගත කරන ලද්දෙකි.) පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය. පරිච්ඡේදය බලන්න |