ලූක් 22:71 - Sinhala New Revised Version71 ඔව්හු ද, “වෙන සාක්කියක් අපට කුමට ද? මෙය ඔහුගේ ම කටින් කියනවා අපගේ ම කණින් ඇසීමු”යි කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය71 එවිට ඔවුහු, “තවත් සාක්ෂි අපට කුමට ද? ඔහුගේම කටින් අපි එය ඇසීමු” යි පැවසූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201871 ඔව්හු ද, “වෙන සාක්කියක් අපට කුමට ද? මෙය ඔහුගේ ම කටින් කියනවා අපගේ ම කණින් ඇසීමු”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version71 මක්නිසාද ඔහුගේම කටින් කියනවා අපිම ඇසීමුයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |