ලූක් 22:25 - Sinhala New Revised Version25 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 උන්වහන්සේ ඔවුන් අමතමින්, “අන්‍ය-ජාතීන්ගේ රජවරු තම වැසියන්ට අධිපතිකම් පාති. ඔවුන්ට අධිපතිකම් දක්වන්නවුන් අනුග්‍රාහකයෝ යයි අමතනු ලබති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අන්‍ය ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අධිපතිකම් පවත්වති; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ වනාහි උපකාරකාරයෝයයි කියනු ලබති. පරිච්ඡේදය බලන්න |