ලූක් 22:14 - Sinhala New Revised Version14 නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. අපෝස්තුළුවරු ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්‍රේරිතයෝද හිඳගත්තෝය. පරිච්ඡේදය බලන්න |