ලූක් 20:41 - Sinhala New Revised Version41 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ක්‍රිස්තුස් දාවිත්ගේ පුත්‍රයා යයි කියන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය41 උන්වහන්සේ ඔවුන්ට කියන සේක්, “ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයා යැයි ඔවුන් කියන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201841 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ක්‍රිස්තුස් දාවිත්ගේ පුත්‍රයා යයි කියන්නේ කෙසේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version41 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ක්‍රිස්තුස් වනාහි දාවිත්ගේ පුත්‍රයායයි ඔවුන් කියන්නේ කෙසේද? පරිච්ඡේදය බලන්න |