ලූක් 2:8 - Sinhala New Revised Version8 තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 එපෙදෙසේ එඬේරු රැයේ තම බැටළු රංචු බලා ගනිමින්, අසල එළිමහනේ සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 තවද, එම පළාතෙහි එඬේරු රෑ යාමයෙහි සිය බැටළු රැළ රකිමින් පිට්ටනියෙහි සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය. පරිච්ඡේදය බලන්න |