ලූක් 2:2 - Sinhala New Revised Version2 මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 කුරේනියස්, සිරියාවේ ආණ්ඩුකාරයාව සිටියදී පැවැත්වූ පළමු සංගණනය මෙයයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 මේ වනාහි කිරේනියස් සිරියාගේ ආණ්ඩුකාරයාව සිටියදී කළ පළමුවෙනි ලේඛනයයි. පරිච්ඡේදය බලන්න |