ලූක් 2:18 - Sinhala New Revised Version18 ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 ඒ ඇසූ සියල්ලෝ එඬේරුන් කී දෑ පිළිබඳ මවිත වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 ඒ ඇසූ සියල්ලෝ, එඬේරුන් පැවසූ සියල්ල ගැන මවිත වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 ඒ ඇසූ සියල්ලෝ තමුන්ට එඬේරුන් විසින් කියනලද දේවලට පුදුමවූවෝය. පරිච්ඡේදය බලන්න |