ලූක් 2:16 - Sinhala New Revised Version16 ඔව්හු යුහුව ගොස් මරිය තුමී ද ජෝසෙප් ද ගව ඔරුවක සතප්වා උන් බිළිඳා ද දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 යුහුව ගොස්, මරියා හා යෝසෙප් ද ගව ඔරුවේ හුන් බිළිඳා ද දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ඔව්හු යුහුව ගොස් මරිය තුමී ද ජෝසෙප් ද ගව ඔරුවක සතප්වා හුන් බිළිඳා ද දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 වහාම ගොස්, මරියාද යෝසෙප්ද ගවයන් කන ඔරුවේ බාවා උන් ළදරුවාද දුටුවෝය. පරිච්ඡේදය බලන්න |