ලූක් 19:18 - Sinhala New Revised Version18 දෙවැන්නා ද අවුත්, ‘ස්වාමීනි, ඔබ දුන් රන් කාසියෙන් පහක් උපදවාගතිමි’යි කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 “දෙවැන්නා අවුත්, ‘ස්වාමිනි, ඔබගේ මස්ස, තවත් මසු පහක් ඉපැයී යැ’ යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 දෙවැන්නා ද අවුත්, ‘ස්වාමීනි, ඔබ දුන් රන් කාසියෙන් පහක් උපදවාගතිමි’යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 දෙවෙනියාද ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් පහක් ඉපදවීමියි කීවේය. පරිච්ඡේදය බලන්න |