ලූක් 17:25 - Sinhala New Revised Version25 එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 එහෙත් පළමු කොට, උන්වහන්සේ බොහෝ දේ විඳින්නටත්, මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් යුතුව ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 නුමුත් පළමුකොට ඔහු බොහෝ දුක්විඳ මේ පරම්පරාව විසින් එපාකරනු ලබන්ට ඕනෑය. පරිච්ඡේදය බලන්න |