ලූක් 17:11 - Sinhala New Revised Version11 ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී, සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 යේසුස්වහන්සේ යෙරුසලම බලා ගමන් ගත්තේ සමාරිය හා ගලීලය යා වෙන දේශ සීමාව ඔස්සේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී, සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 තවද ඔවුන් යෙරුසලමට යද්දී උන්වහන්සේ සමාරියද ගලීලයද මැදින් ගියසේක. පරිච්ඡේදය බලන්න |