ලූක් 16:27 - Sinhala New Revised Version27 එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙනි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති; පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය27 “එවිට, ඔහු කතා කරමින්, ‘එසේ නම් පියාණෙනි, මගේ පියාගේ ගෙදරට ඔහු යවන ලෙස කන්නලව් කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙනි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති; පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 ඔහුද: එසේ නම්, පියාණෙනි, මට සහෝදරයන් පස්දෙනෙක් සිටිති; පරිච්ඡේදය බලන්න |