ලූක් 13:9 - Sinhala New Revised Version9 ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ “යි කී බව වදාළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 එන වසරේ පල හට ගත්තොත් හොඳයි; නැතිනම් කපා දමන්න පුළුවනැ’ යි කීවේ යැ” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ ”යි කී බව වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 ඉන්පසු ඵල දැරුවොත් යහපත; නැත්නම් ඒක කපාදමන්ට පුළුවනැයි ඔහුට කීවේයයි කීසේක. පරිච්ඡේදය බලන්න |