ලූක් 11:21 - Sinhala New Revised Version21 අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 “ආයුධ සන්නද්ධ බලවන්තයා තම ගෙය රකිනා කල, ඔහු සතු දෑ සුරක්ෂිතයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 යුද්ධායුධවලින් සැරසුණාවූ බලවන්තයා තමාගේ ගෙය රක්ෂාකරන කල, ඔහුගේ දේපළ සුරක්ෂිතව තිබේ. පරිච්ඡේදය බලන්න |