ලූක් 10:4 - Sinhala New Revised Version4 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 මුදල් පසුම්බියක් හෝ ගමන් මල්ලක් හෝ පාවහන් හෝ නො ගෙන, පිටත් වන්න. මඟදී හමුවන කිසිවකුට ආචාර නො කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් ගෙන නොයන්න. මාර්ගයේදී කාටවත් ආචාර නොකරන්න. පරිච්ඡේදය බලන්න |