ලූක් 10:31 - Sinhala New Revised Version31 ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 පූජකයකුට ඒ මගෙහිම යන්නට සිදු වුණා. පූජකයා ඔහු දුටු කල, පාරේ අනෙක් පැත්තෙන් ඔහු මග හැර ගියා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මඟ යනුයේ, ඔහු දැක පාරේ අනෙක් පැත්තෙන් ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 එක්තරා පූජකයෙක් අහම්බෙන් ඒ මාර්ගයෙන් යනුයේ ඔහු දැක අනික් පැත්තෙන් ගියේය. පරිච්ඡේදය බලන්න |