ලූක් 10:14 - Sinhala New Revised Version14 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 එනමුත් විනිශ්චය දවසේ ඔබට වඩා තීර් හා සීදොන්වලට දැරිය හැකි වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 එසේවී නුමුත් විනිශ්චයෙහිදී නුඹට වඩා තීර් හා සීදොන්ට ඉවසිය හැකිවන්නේය. පරිච්ඡේදය බලන්න |