ලූක් 1:75 - Sinhala New Revised Version75 එතුමන් අබිමුවෙහි බැතියෙන් හා දැහැමින්, දිවි ඇති තෙක් විසීමට ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය75 අපේ සියලු දවස්වල ශුද්ධත්වයෙන් හා ධර්මිෂ්ඨත්වයෙන් යුතුව උන්වහන්සේ අබියස එසේ කළ හැකි වන පිණිස ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201875 එතුමන් අබිමුවෙහි බැතියෙන් හා දැහැමින්, දිවි ඇති තෙක් විසීමට ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version75 තමන්ගේ ශුද්ධවූ ගිවිසුම සිහිකොට, අපේ පියවරුන්ට කරුණාව පෙන්වනසේක. පරිච්ඡේදය බලන්න |