ලූක් 1:21 - Sinhala New Revised Version21 සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 ඒ අතර, සෙකරියස් එන තෙක් බලා සිටි ජනයා, දේව මාලිගය ඇතුළත ඔහු පමා වන්නේ ඇයි දැයි පුදුම වෙමින් සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 සෙකරියස් එන තෙක් බලා සිටි සෙනඟ දේවමාළිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිතවූවෝය. පරිච්ඡේදය බලන්න |