යොහන් 9:28 - Sinhala New Revised Version28 ඔව්හු ඔහුට බැණවදිමින්, “ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 එවිට ඔවුහු ඔහුට අපහාස කරමින්, “නුඹයි ඔහුගේ ගෝලයා, අපි මෝසෙස්ගේ ගෝලයෝයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 ඔව්හු ඔහුට බැණවදිමින්, “ඔබ යි ඔහුගේ ශ්‍රාවකයා; අපි නම් මෝසෙස්ගේ ශ්‍රාවකයෝ වම්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 ඔව්හු ඔහුට නින්දාකොට: නුඹ ඔහුගේ ගෝලයාය; අපි නම් මෝසෙස්ගේ ගෝලයෝය. පරිච්ඡේදය බලන්න |