යොහන් 9:14 - Sinhala New Revised Version14 ජේසුස් වහන්සේ මඬ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 යේසුස්වහන්සේ මඩ සාදා, ඔහුගේ ඇස් පෑදූ දවස සබතක් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 ජේසුස් වහන්සේ මඬ පිඬක් සාදා ඔහුගේ ඇස් පෑදුවේ සබත් දවසක දී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 යේසුස්වහන්සේ මඩ සාදා ඔහුගේ ඇස් පෑදූ දවස වනාහි සබත් දවසය. පරිච්ඡේදය බලන්න |