යොහන් 8:35 - Sinhala New Revised Version35 වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය35 වහලා සදහට නිවසේ සිටින්නේ නැහැ; එහෙත් පුත්‍රයා සදහට ම එහි සිටී. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 වහලෙකුට පවුලේ විසීමට නිත්‍ය හිමිකමක් නැත. එහෙත් පුත්‍රයෙකුට නිත්‍ය හිමිකමක් ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 වාලා නිතරම ගෙදර නැවතී නොසිටියි. පුත්‍රයා නිතරම නැවතී සිටියි. පරිච්ඡේදය බලන්න |