යොහන් 7:25 - Sinhala New Revised Version25 එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 මේ නිසා යෙරුසලම් වාසී ඇතමෙක් අදහස් දක්වමින්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නො වේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 එබැවින් යෙරුසලම් වාසීන්ගෙන් සමහරු කියන්නෝ: ඔවුන් මරන්ට සොයන්නේ මොහු නොවේද? පරිච්ඡේදය බලන්න |