යොහන් 6:13 - Sinhala New Revised Version13 මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 එබැවින් ඒ යව රොටි පහෙන් ඔවුන් කා ඉතිරි වූ කැබලි එකතු කළ ඔවුහු ඒවායින් කූඩ දොළහක් පිරවූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරිවූ කැබෙලි එකතුකොට පැස් දොළොසක් පුරවාගත්තෝය. පරිච්ඡේදය බලන්න |