යොහන් 5:12 - Sinhala New Revised Version12 “ ‘පැදුර රැගෙන යන්නැ’යි ඔබට කී මිනිසා කවරෙක් දැ”යි ඔව්හු විමසූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 “යහන උසුලන් යන්නැයි ඔබට කීවේ කොයි මිනිහා දැ?” යි ඔවුහු ප්‍රශ්න කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 “ ‘පැදුර රැගෙන යන්නැ’යි ඔබට කී මිනිසා කවරෙක් දැ”යි ඔව්හු විමසූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 නුඹේ යහන රැගෙන යන්නැයි නුඹට කී මනුෂ්‍යයා කවුදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය. පරිච්ඡේදය බලන්න |