යොහන් 4:49 - Sinhala New Revised Version49 රාජ්‍ය නිලධාරියා ද, “මහතාණෙනි, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ”යි අයැදී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය49 “මහත්මයාණනි, අනේ මගේ දරුවා මැරෙන්නට කලින් අව මැනව” යි නිලධාරියා කියා සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 රාජ්‍ය නිලධාරියා ද, “මහතාණෙනි, මාගේ දරුවා මියයන්නට පෙර වැඩිය මැනවැ”යි අයැදී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version49 ස්වාමිනි, මාගේ දරුවා නසින්ට පළමුවෙන් අව මැනවයි ඇමතියා කීවේය. පරිච්ඡේදය බලන්න |