යොහන් 4:26 - Sinhala New Revised Version26 “මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය26 එවිට යේසුස්වහන්සේ, “ඔබ සමඟ කතා කරන මම උන්වහන්සේ වෙමි” යි ප්‍රකාශ කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 “මේ ඔබ සමඟ කතා කරන මම, ඒ තැනැත්තා වෙමි”යි ජේසුස් වහන්සේ වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 නුඹ සමඟ කථාකරන්නාවූ මම උන්වහන්සේයයි යේසුස්වහන්සේ ඈට කීසේක. පරිච්ඡේදය බලන්න |