යොහන් 21:14 - Sinhala New Revised Version14 මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය14 යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු, තම ගෝලයනට පෙනුණු තුන් වන අවස්ථාව මෙය ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 මේ වනාහි ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු ශ්‍රාවකයන්ට දර්ශනය වූ තුන් වන වතාව ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 මේ වනාහි යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටි පසු ගෝලයන්ට ප්‍රකාශ වූ තුන්වෙනි වතාවය. පරිච්ඡේදය බලන්න |