යොහන් 21:13 - Sinhala New Revised Version13 ජේසුස් වහන්සේ ඇවිත්, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය13 යේසුස්වහන්සේ පැමිණ, රොටි ගෙන, ඔවුනට බෙදා දුන් සේක; මාළු ද දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 ජේසුස් වහන්සේ ඇවිත්, රොටි රැගෙන ඔවුන්ට දුන් සේක; එසේ ම මාළුත් දුන් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 යේසුස්වහන්සේ ඇවිත් රොටි අරන් ඔවුන්ට දුන්සේක, එසේම මාලුත් දුන්සේක. පරිච්ඡේදය බලන්න |