යොහන් 20:8 - Sinhala New Revised Version8 එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 එකල සොහොන වෙත පළමුව ආ ගෝලයා ද ඇතුල්ව, දැක විශ්වාස කළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 එකල සොහොන් ගේ ළඟට පළමුවෙන් පැමිණි ඒ අනික් ශ්‍රාවකයා ද, ඇතුළට ගොස් දැක විශ්වාස කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 එකල පළමුකොට සොහොන්ගේ ළඟට ආවාවූ ඒ අනික් ගෝලයාද ඇතුළට ගොස්, දැක විශ්වාසකෙළේය. පරිච්ඡේදය බලන්න |