යොහන් 20:28 - Sinhala New Revised Version28 තෝමස් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය28 එවිට තෝමස්, “මාගේ ස්වාමින්වහන්ස, මාගේ දෙවියන්වහන්ස!” යි උන්වහන්සේ ඇමතුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 තෝමස් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීනි, මාගේ දෙවියෙනි”යි උන් වහන්සේට කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය. පරිච්ඡේදය බලන්න |