යොහන් 18:6 - Sinhala New Revised Version6 “ඒ මම” යයි ජේසුස් වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණාහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 යේසුස්වහන්සේ, “ඒ මම යැ” යි ඔවුන්ට කී කල, ඔවුහු පස්සෙන් පස්සට ගොස්, බිම ඇද වැටුණහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 “ඒ මම” යයි ජේසුස් වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණාහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණෝය. පරිච්ඡේදය බලන්න |