යොහන් 16:29 - Sinhala New Revised Version29 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “ආ, දැන් ඔබ උපමා මඟින් නොව, පැහැදිලි ලෙස කතා කරන සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 උන්වහන්සේගේ ගෝලයෝ, “ඔබතුමා උපමා උපහැරණයෙන් තොරව දැන් ඔය පැහැදිලිව කතා කරන්නේ! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “ආ, දැන් ඔබ උපමා මඟින් නොව, පැහැදිලි ලෙස කතා කරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: දැන් ඔබ උපමා නැතුව පැහැදිලිලෙස කථාකරනසේක. පරිච්ඡේදය බලන්න |