යොහන් 14:25 - Sinhala New Revised Version25 “ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 “මා මේ දේවල් ඔබට කීවේ මා ඔබ සමඟ සිටියදීයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 “ඔබ සමඟ සිටින අතර මම මේ දේවල් ඔබට කීවෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 මම නුඹලා සමඟ සිටියදීම මේ දේවල් නුඹලාට කීවෙමි. පරිච්ඡේදය බලන්න |