යොහන් 12:7 - Sinhala New Revised Version7 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 යේසුස්වහන්සේ කතා කරමින්, “ඇයට කරදර කරන්න එපා; මගේ භූමදාන දවස දක්වා ඇය එය තබා ගත්තා වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඈට කරදර නොකරන්න. මා භූමදාන කරන දවස සඳහා ඈ එය තබාගත්තාවේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 එබැවින් යේසුස්වහන්සේ කියනසේක්: මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න. පරිච්ඡේදය බලන්න |