යොහන් 12:18 - Sinhala New Revised Version18 සමූහයා උන් වහන්සේගේ පෙරමඟට ගියේ උන් වහන්සේ මේ හාස්කම කළ බව ඔවුන්ට සැළ වූ හෙයිනි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 ජන සමූහයා උන්වහන්සේ හමුවට ගියේ, මෙම අනුහස් ලකුණ උන්වහන්සේ පෑ වග ඔවුන්ට සැල වූ නිසා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 සමූහයා උන් වහන්සේගේ පෙරමඟට ගියේ උන් වහන්සේ මේ හාස්කම කළ බව ඔවුන්ට සැළ වූ හෙයිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 මේ ලකුණ උන්වහන්සේ දැක්වූසේකැයි සමූහයාට ආරංචිවූ බැවින් ඔව්හු උන්වහන්සේගේ පෙරමගට ගියෝය. පරිච්ඡේදය බලන්න |