යොහන් 12:12 - Sinhala New Revised Version12 පසුදා, මංගල්‍යයට පැමිණ සිටි මහා සමූහයක් ජේසුස් වහන්සේ ජෙරුසලමට වඩිනා සේකැ යි අසා, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 පසු දා, යේසුස්වහන්සේ යෙරුසලමට එන වග මංගල්‍යයට පැමිණ සිටි අති විශාල ජනකායට සැල විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 පසුදා, මංගල්‍යයට පැමිණ සිටි මහා සමූහයක් ජේසුස් වහන්සේ ජෙරුසලමට වඩිනා සේකැ යි අසා, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 පසුවදා මංගල්‍යයට ඇවිත් සිටිය මහත් සමූහයක් යේසුස්වහන්සේ යෙරුසලමට එන සේකැයි අසා, පරිච්ඡේදය බලන්න |