යොහන් 11:18 - Sinhala New Revised Version18 බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 බෙතානිය පිහිටියේ යෙරුසලමට සැතපුම් දෙකක් පමණ නුදුරිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 බෙතානිය ජෙරුසලමට ආසන්න ය; දුර කිලෝමීටර් තුනක් පමණ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 බෙතානිය යෙරුසලමට කිට්ටුව හැතැප්ම දෙකක් පමණ දුරව තිබුණේය; පරිච්ඡේදය බලන්න |