මාක් 9:6 - Sinhala New Revised Version6 ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 මන්ද කුමක් කිව යුතු ද කියා ඔහු නො දත්තේ ය. ඔවුන් සිටියේ එතරම් ත්‍රස්තව ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 මක්නිසාද ඔවුන් ඉතා භයපත්වූ බැවින්, කිය යුතු දේ කුමක්දැයි ඔහු නොදැන සිටියේය. පරිච්ඡේදය බලන්න |