මාක් 8:20 - Sinhala New Revised Version20 “රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. “සතක්” යයි ඔව්හු කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 “රොටි සතක් හාර දහසකට දී ඉතිරි කැබලිවලින් ඔබ ලොකු කූඩ කීයක් පුරවා ගත්තා දැ?” යි ඇසූ සේක. ඔවුහු “හතකැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 “රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. “සතක්” යයි ඔව්හු කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 රොටි සත සාර දහස අතරේ බෙදාදුන් විට කැබෙලිවලින් කූඩා කීයක් පුරවාගත්තහුදැයි ඇසූසේක. සතකැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. පරිච්ඡේදය බලන්න |