මාක් 7:35 - Sinhala New Revised Version35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය35 එවිට ඒ මිනිසාගේ කන් ඇරුණේ ය. දිවේ ගොතය ලිහුණේ ය. ඔහු සාමාන්‍ය ලෙස කතා කරන්නට වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කථාකෙළේය. පරිච්ඡේදය බලන්න |