මාක් 6:47 - Sinhala New Revised Version47 සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය47 අඳුර වැටුණු කල ඔරුව මුහුද මැද වූ අතර, උන්වහන්සේ තනිව ගොඩබිමේ වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201847 සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන් වහන්සේ තනි ව ගොඩ සිටි සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version47 සවස්වූ කල ඔරුව මුහුද මැද තිබුණේය, උන්වහන්සේ වනාහි තනියම ගොඩ සිටිසේක. පරිච්ඡේදය බලන්න |