මාක් 5:12 - Sinhala New Revised Version12 අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 “ඌරන් අතරට අප යවන්න; උන්ට වැහෙන්නට අපට අවසර දෙන්නැ” යි ඔවුහු උන්වහන්සේගෙන් අයැදියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ඔව්හුද: ඌරන්ට වැහෙන පිණිස අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. පරිච්ඡේදය බලන්න |