මාක් 5:1 - Sinhala New Revised Version1 ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 ඔවුහු මුහුදින් එතෙරව, ගෙරසේනයන්ගේ පෙදෙසට ගියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ඔව්හු මුහුදෙන් එතර ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය. පරිච්ඡේදය බලන්න |