මාක් 4:7 - Sinhala New Revised Version7 අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 තවත් බීජ, කටු පඳුරු අතරේ වැටිණි. කටු පැළ වැඩී ඒවා යට කර දැමී ය. එබැවින් ඒවා පල දැරුවේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 අන් සමහරක් කටු පැළ අතර වැටිණි. කටු පැළ වැවී, ඒවා යටපත් කළ බැවින් ඒවා පල නොදැරී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 අන් සමහරක් කටු අතරේ වැටුණේය, කටු වැවී ඒවා යටකළ බැවින් ඒවා ඵල නුදුන්නේය. පරිච්ඡේදය බලන්න |