මාක් 4:37 - Sinhala New Revised Version37 එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය37 සැඩ කුණාටුවක් හමා ආවේ ය. ඔරුව තුළට දිය පිරී එය ගිලෙන තරමට රැළි නැංගේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version37 එවිට සැඩ සුළඟක් හමා, ඔරුව පිරෙන තරමට ඒ තුළට රැළ ගැසුවේය. පරිච්ඡේදය බලන්න |