මාක් 4:33 - Sinhala New Revised Version33 උන් වහන්සේ මෙවැනි උපමා රැසක් මඟින්, අසන්නන්ට තේරුම්ගත හැකි පමණට දහම් දෙසූ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 මේ හා සමාන උපමා බොහොමයක් මඟින් ඔවුනට තේරුම් ගත හැකි පමණට උන්වහන්සේ ඔවුනට වචනය පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 උන් වහන්සේ මෙවැනි උපමා රැසක් මඟින්, අසන්නන්ට තේරුම්ගත හැකි පමණට දහම් දෙසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ඔවුන්ට දරන්ට පුළුවන් ප්‍රමාණයට මෙබඳු බොහෝ උපමාවලින් උන්වහන්සේ වචනය ඔවුන්ට කීසේක. පරිච්ඡේදය බලන්න |