මාක් 4:23 - Sinhala New Revised Version23 සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 අසන්නට කන් ඇත්තේ කවරකුට ද, ඔහු අසත්වා!” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක. පරිච්ඡේදය බලන්න |