මාක් 3:1 - Sinhala New Revised Version1 තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය1 තවත් වතාවක උන්වහන්සේ සිනගෝගයට ගිය කල, අතක් අප්‍රාණික මිනිසෙක් ද එහි විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 තවත් දිනක උන් වහන්සේ ධර්මශාලාවට වැඩිය විට, අතක් පණ නැති මිනිසෙක් එහි විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය. පරිච්ඡේදය බලන්න |